Sarada Machan Karaoke & Lyrics

                     Sarada Machan Karaoke & Lyrics






Artist- Shehara Sandaruwan

song-        Sarada machan


Karaoke     Download



Lyrics


සිස්ටම් එක අප්ඩේට්ද බැලුවද මල්ලී

වයිරස් ටික අයින් කරමු විගහට නංගී 

ඩිලීට් කරපු උන් ආයෙත් ගන්නෙපා මල්ලී

ලයිෆ් එකට අන්ඩූ බොත්තම නෑ නංගී

මෙතන තමයි තැන රැඳෙන්න

අත් අල්ලන් වටේ යන්න

කිරි කිරි බෝලේ කරන්න

ගහපන් ඩෝලේ

කවුද එන්නේ තටු කපන්න

අපිට ඕනේ පියාඹන්න

අවොත් කට තලාගන්න වෙනවා සෝමේ

(ඉඳගෙන නාම් ඉඳා මචං

හිටගෙන නාම් හිටා මචං

දුව දුව නාම් දුවා මචං

සැරද මචං සැරද මචං) //

මල් විලේ නංගී ලොවට හොරා වන මලකී

කන්කළු පැහැයට ගජ රාමෙට හැදේ මගේ කවි ගී

ග්‍රහලෝක සවාරියක් යමන් යූරි ගගාරී

ස්ලෝ මෝෂන් නෝ ටෙන්ෂන් පාවෙවී සිතුවිලී

කිතුල්ගලට දුර නෑ කොල්ලෝ පිළිකන්නට නුදුරේ

බෙලිමල් රණවරා වතුර හකුරු සාලේ මිතුරේ

අපේ කම අපේ තැනට මුල්තැන දෙන මේ නගරේ

වන් නේෂන් සෙලිබ්‍රේශන් මල්ලි ගන්න අපේ දේ

ඉඳගෙන නාම් ඉඳා මචං….

හෙමින් හෙමින් අපි ස්ටාර්ට් එකේ

ගියර් එකක් මාරු කරමු ෂේප් එකේ

ස්පීඩ් එකේ දැන් ස්පීඩ් එකේ

වංගු වලට බ්‍රේක් ඕනේ මයින්ඩ් එකේ

හෑන්ඩ් බ්‍රේක් අදින්නෙපා රෝඩ් එකේ

ස්පීඩ් එකේ අපි ස්පීඩ් එකේ

රේස් එකක් අපිට නෑනේ ලයිෆ් එකේ

ෆේස් එකට ඕනේ දෙයක් කියන් පුතේ

ශුවර් එකේ අපිනම් ශුවර් එකේ

එකයි දෙකයි තුනයි අපි ගණන් කලේ

ලොරි තෞසන් ටෝක්ස් වලට පදිරි නොවේ

ශුවර් එකේ අපිනම් ශුවර් එකේ

ජීවන මේ ගමන සංසාරේ පාගලා මේ යන මහපාරේ

රිවස් ගියර් වැටෙන්නේ නෑ ලයිෆ් එකේ

අත්ත බිඳෙයි මචෝ පය බුරුලෙන්

ඉඳහිට දිල් තෝ පාගල් කෙරුවට වැඩ අපි මොංගල්

හොඳ සිහියෙන් මීටරයෙන් ගහමු ගේම ජීවිතයේ

ට්‍රැක් පනින්නේ නැතුව මුදලින් මනින්නේ නැතුව

ලිමිට් අරගෙන ගන්න සොමි ගෙන පරිස්සමින් කොල්ලෝ විසිරෙන

දැන දැන කපාගෙන වල වැටුණු කාලේ දැන් අවසන්

ඔවදන් මේවා ආදරේට බං කියපන් මේවා සැරද මචං

ඉඳගෙන නාම් ඉඳා මචං…. //




No comments:

Post a Comment