Awasan Satana Lyrics Karaoke & Acapella
Welcome to our website. We serve you with the best quality karaoke and acapella. Stay tuned. Stay alert. Let us know what is your choice. Comment your preference down. Thankyou.
Artist- Sanuka Wickramasinghe
song- Awasan satana
Karaoke video- Download Here
Karaoke Mp3- Download Here
Acapella -Download Here
thank you
Lyrics :-
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
අවසන් වරට...
මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
අවසන් වරට...
No comments:
Post a Comment